Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ද බුඩිස්ට්’ නාලිකාවේ සජීවි නවම් පෝය විකාශය ශ්‍රී සම්බෝධි විහාරයේ සිට

එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව, භාවනා හා බුද්ධ වන්දනාව මෙහෙයවීම - කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම නාහිමි

7 - 8 - හීල් දානය හා ගිලන්පස පිරිනැමීම චන්දිමා මන්ජුශ්‍රී මෙනෙවිය ඇතුළු පවුලේ සැම පවුලේ සැමට සෙත් පතා , 8 - 9 - ධර්ම දේශාව හා භාවනා වැඩසටහන - මෙහෙයවීම රාජකීය පණ්ඩිත බෙලිදෙණියේ සිරිධම්ම අනුනාහිමි, 9.30 - 10.45 ධර්ම සාකච්ඡාව - මෙහෙයවීම පණ්ඩිත දරණාගත කුසලධම්ම නාහිමි, දායක සභාවේ ගිහි අනුශාසක හා සභාපති අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා , මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා , 11 - 11.15 - බුද්ධ පූජාව - මෙහෙයවීම - යටියන මංගල ඉසි හිමි, 11.15 - 12 - දවල් දානය පිරිනැමීම, දායකත්වය - එම්.එල්. අබේනායක මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් පරලෝ සැපත් සියලුම ඥාතින්ට පින් පැමිණවීම පිණිස සහ පවුලේ සැමට සෙත්පතා.

පස්වරු 12 - 12.30 – පණ්ඩිත දරණාගම කුසල ධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි කෘතිම පාද පිරිනැමීම සහ රෝද පුටු පිරිනැමීම, 12.30 - 1 - දම්සක් පැවැතුම් සූත්‍රය - මෙහෙයවීම - හෙට්ටියාවල රතනසාර හිමි , බුත්තල සමිතවංශ හිමි, 1 - 2 ධර්ම දේශනාව - මෙහෙයවීම අධිකාරිගම සන්ත සුමන හිමි, 2.15 - 3.00 - භාවනාව - මෙහෙයවීම පහල වල්පොළ විපස්සී හිමි , 3 - 3.15 - ගිලන්පස පිරිනැමීම - හීල් දානය පිරිනැමූ දායක පිරිස, පණ්ඩිත දරණාගම කුසල ධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි ගවයින් නිදහස් කිරීම , 3.15 - 4.15 - ධර්ම දේශාව , මෙහෙවීම - පණ්ඩිත තලගල සුමනරතන හිමි, 4.30 - 5.30 - සත්බුදු පූජාව හා සිල් පවාරණය - මෙහෙයවීම මහරගම පදුම හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.