UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරංගමුව වළගම්බා ලෙන් විහාරය. ක්‍රි.පූර්ව. 103 වළගම්බා රජ දවස ඉදි කළ මෙම ලෙන් විහාරය තුළින් දඹදෙණිය රජ මාළිගා ගල වෙත උමඟක් ඇතැයි කියති. දඹදෙණි යුගය නියෝජනය කරන විහාරස්ථානයකි.

ඡායාරූපය – දර්ශී කලුබෝවිල

හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය


කොළඹ කතරගම ප්‍රධාන බස් මාර්ගයේ තංගල්ල නගරය පසු කොට කිලෝමීටරයක් පමණ කතරගම දෙසට ගමන් ගන්නා විට තංගලු වෙල්යාය ආරම්භයේ හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පිහිටා තිබේ. කතරගම දෙවියන් දෙවිනුවර සිට කතරගමට ගිය ගමනේ ඓතිහාසික වැදගත් කම් රාශියකට සම්බන්ධකමක් ඇති හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පිහිටි භූමියේ හේනක් තිබී ඇත. මෙහි තිබූ පැලේ මදක් විවේකී සුවයෙන් කල් ගෙවා කතරගම දෙවියන් නික්ම ගොස් ඇත. හේනේ පැලේ දෙවියන්ගේ කඩුව අමතක වී යාමෙන් හේනකඩුව යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ කියැවේ. ශ්‍රී ස්කන්ධ කුමාර දිව්‍යරාජ භවන පිහිටි මෙම ස්ථානයේ විහාරයක් කරවා ඇත.

ඉතිරිය»

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]