Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වකුගඩුවක් පිරිනමා ජීවිතයක් බේරාගනිමු

කැස්බෑව විලියම් ජයසූරිය මාවතේ අංක 200/38/4 හි පදිංචි පී.ආර්. කරුණාරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි කොළඹ මහ රෝහලේ වකුගඩු ශෛල්‍ය වෛද්‍ය ඒකකය නිර්දේශ කර ඇත.

පාසල් යන දරු තිදෙනකුගේ පියකු වන ඒ මහතා දැනට කොළඹ මහ රෝහලේ 43 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් හෝ හිමිනමක් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 2 –703694 ට දැනුම් දෙන ලෙස පවුලේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.

මුදල් පරිත්‍යාග ඔහුගේ ගිණුම් අංක 327 – 2 – 001 – 4 –8537930 මහජන බැංකුව, පිළියන්දල. වෙත බැර කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.