UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක බලගල්ල ශ්‍රී සරස්වතී පිරිවෙන් මහා විහාරාධිපති ආචාර්ය යටගම ධම්මපාල නාහිමියන් වෙත දුරුතු පෝදා (22) අරලියගහ මන්දිරයේ දී පිළිගන්වනු ලැබූ අවස්ථාව.
සේයාරුව - සුදත් සිල්වා

සමස්ත ලංකා බොදු ගී රසික සංසදයේ නිල මඬුල්ල

ලාංකීය බොදු ගී සංස්කෘතිය වත්මන් පරපුර අතරට ගෙනයමින්, බොදු ගී සංරක්ෂණය සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ඇතිකිරීමේ අරමුණින් යුතුව ‘සමස්ත ලංකා බොදු ගී රසික සංසදය’ පසුගිය දා ගම්පහදී පිහිටුවනු ලැබීය.

ඉතිරිය»

දුරුතු
අව අටවක 

දුරුතු අව අටවක
පෝය ජනවාරි 29 වන දා
අඟහරුවාදා අපරභාග
09.20 ට ලබයි. 30 වන දා බදාදා අපර භාග 11. 48 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 30 වනදා බදාදාය.

මීළඟ පෝය
පබරවාරි 06 වනදා බදාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]