Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා බොදු ගී රසික සංසදයේ නිල මඬුල්ල

ලාංකීය බොදු ගී සංස්කෘතිය වත්මන් පරපුර අතරට ගෙනයමින්, බොදු ගී සංරක්ෂණය සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ඇතිකිරීමේ අරමුණින් යුතුව ‘සමස්ත ලංකා බොදු ගී රසික සංසදය’ පසුගිය දා ගම්පහදී පිහිටුවනු ලැබීය.

විද්වතුන් සහ බොදු ගී රසික රසිකාවියන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයේ දී පවත්වනු ලැබූ සමස්ත ලංකා බොදු ගී රසික සංසදයේ මංගල මහ සභා රැස්වීමේ දී තෝරා පත්කර ගනු ලැබූ නිල මඬුල්ල මෙසේ ය.

අනුශාසකවරු - ගම්පහ මැදගම සිරි සුනන්දාරාම විහාරාධිපති තුම්මෝදර සමිතසෝම හිමි, වත්තවැවේ ධම්මනන්ද හිමි, මහගම ශීලානන්ද හිමි, මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි, ගාමිණි මොරගොඩ, වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහ, මහින්ද අල්ගම, චන්දන වැලිකල, ආනන්ද නවරත්න. සභාපති - නීතිඥ ප්‍රජාපාල ශ්‍රී ගුණවර්ධන, නි. සභාපති- නිව්ටන් ගුණසේකර, ලේකම් - ආරියවංශ චන්ද්‍රසිරි, සම ලේකම්වරු - කෝලිත දිසානායක , වී.පී. පුෂ්ප ගාමිණි, භාණ්ඩාගාරික - සිරිල් ජයසිංහ, නි. භාණ්ඩාගාරික - පද්මිණි අබේසේකර, ජාතික සංවිධායක - මිල්ටන් මලවි ආරච්චි, ගිණුම් පරීක්ෂක - රංජිත් විජේනායක, ප්‍රචාරක නිලධාරීන් - තිලක් චන්ද්‍රසේන වැලිකල, රාජේන්ද්‍ර බණ්ඩාර.

ප්‍රධාන ලේකම් - 033 - 2233551 හෝ ජාතික සංවිධායක 033 - 2224210 දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.