Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේදී දුරුතු පෝදා සිදු කැරෙන පින්කම් මාලාව මෙසේය.
එදින පෙරවරු සීල සමාදානය මෙහෙයවීම මොරවක ශාන්ත හිමි . 8 - 9.30 භාවනා වැඩ සටහන මෙහෙයවීම උතුරාවල ධම්මරතන හිමි. 9.30- 10.30 දහම් දෙසුම බදුල්ලේ මහානාම හිමි. 10.30 - 11 බුද්ධ පූජාව පස්වරු 1 - 2 දහම් දෙසුම මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි , 2 - 3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා 3.30 - 4.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම අමුණුකඳුරේ ධම්මරතන හිමි. 4.45 - 5.45 තලල්ලේ ධම්මික හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.