Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ගෝතමී විහාරස්ථානයේදී දුරුතු පොහෝදා පින්කම් රැසක් තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට විහාරාරක්ෂක දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය කටයුතු සංවිධානය කර ඇත. බොරැල්ලේ කෝවිද, අලුත්වැවේ ආනන්ද වැහිගල සෝමරතන, තෙල්වත්තේ අචලනාග, දොළොස්බාගේ සාන්තනාග යන ස්වාමීන් වහන්සේලා විසින් ධර්ම දේශනා , සීල සමාදාන, අටවිසි බුද්ධ පූජා ආදි පින්කම් මෙහෙයවනු ලැබේ. විශේෂයෙන් මාසිකව සිදුකරනු ලබන ‘බුදුසරණ’ පුවත්පත බෙදාදීම කසිත සහ තිලංක දියබලනගේ දෙසොහොයුරන් විසින් සිදුකරනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.