Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දම් දෙසුමක්

දේශයේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට පින් පැමිණවීම හා රට දැයට සෙත්පතා, කොට්ටාව පොලිසිය, පොදු වෙළඳ සංගමය සහ කොට්ටාව මහජන බැංකුවේ අනුග්‍රහයෙන් පෙබරවාරි මස 1 වන දින පස්වරු 6.30 ට කොට්ටාව බස්නැවතුම් පොළේ දී ධර්මදේශනයක් පැවැත්වේ. බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් විසින් එම දහම් දෙසුම පවත්වනු ලැබේ. මෙරටට නිදහස ලැබී වසර 60ක් පිරීම එම ධර්මදේශනා පින්කමේ නිමිත්තය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.