Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ දහම් දෙසුමක් බලබෝවේ දී

දෙවලපොළ බටහිර බලබෝව ශ්‍රී බෝධිමාලකාරාමයේ දී දොළොස් මහේ දහම් සිසිල කාලීන ධර්ම දේශනා මාලාවේ අංක 01 දුරුතු පුර පෝ 7 - 8.30 දා දක්වා පැවැත්වේ. එම දහම් දෙසුම කැලණි සරසවියේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.