Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමි සමරා පින්කම්

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමි තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම ජනවාරි මස 22, 23 දිනයන්හි පැවැත්වේ.

22 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ද 25 වෙනි දින දවල් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිනාවක් පිරිනැමේ.

කේ. බණ්ඩාරනායක


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.