Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හම්බන්තොට සිංහගිරි විහාරයේ ආශිර්වාද පූජාවක්

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි රටටත්, ජනතාවටත්, ත්‍රිවිධ හමුදාවටත් සෙත්පතා විශේෂ ආශීර්වාද පූජාවක් සහ ධර්ම දේශනාවක් දුරුතු පෝදා සවස 4.00 ට සිංහගිරි විහාරයේ දී පැවැත් වේ. තිස්සපුර ධර්මවිජය සමාජය එම පින්කම සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.