Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතියේ පින්කම්

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී දුරුතු පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු, 6.25 සිල් සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව, දෙහිගස්පේ සිරිවිමල හිමි, 7.00 සිල් ආවර්ජනාව - පුන්පෝදා වැඩසටහනේ ප්‍රධාන සංවිධායක කාවින්ද සිරිවර්ධන මහතා 8.00 ට බුද්ධ වන්දනාව අතුරලියේ ජිනානන්ද හිමි, 9.30 විදර්ශනා මාර්ගය කම්මට්ඨාචාරිනි, ජී.චන්ද්‍රා රණතුංග මාතාව, පස්වරු 12.30 මාතර බෞද්ධ ළමා සමාජය සහ පුන්පෝදා සීල සමාජීය හමුව කිවිපති කලාභූෂණ කිරිලගහවෙල මාර්ටින් ජයවර්ධන මහතා, 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව - රට සුරකින වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා වලස්ගල පඤ්ඤාසිරි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. 5.00 විශේෂ ධර්ම දේශනය සහ සිල්පවාරණය, පට්ටියවෙල සීවලී හිමි,


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.