Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් දුරුතු පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව හක්මන සුමනසිරි හිමි 8 - 9 භාවනා වැඩ සටහන මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි 9 - 10 විශේෂ දේශනය මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 තෙරුවන් ගුණ තබ්බෝවේ තපංකර හිමි 1 - 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම තල්පාවිල කුසලඤාණ හිමි 2 - 3 දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි 3 - 4 දහම් දෙසුම දරණාගම කුසලධම්ම හිමි, 4.15 - 5 ධම්ම පදය ගබ්වෙල වජිර හිමි 5 - 6 දහම්දෙසුම මඩවල පුණ්ණජි හිමි 6 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.