Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ද බුඩිස්ට්’ නාලිකාවේ දුරුතු පෝදා සජීවී විකාශය

දුරුතු පෝදා පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව, භාවනාව හා බුද්ධවන්දනාව, මෙහෙයවීම, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම නාහිමි, 8 – 9 ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන මෙහෙයවීම – මහරගම සිරි වජිරඥාණ ධර්මායතනවාසී පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 9.30 –10.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම, රංගන ද සිල්වා, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති, පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි දායක සභාවේ ගිහි අනුශාසක හා සම්මාන සභාපති අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා සහ පානදුර රංකොත් විහාරාධිපති මහාචාර්ය පණ්ඩිත කහපොළ සුගතරතන නාහිමි, 11 – 11.15 බුද්ධ පූජාව, මෙහෙයවීම කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී බුත්තල සමිතවංශ හිමි, පස්වරු 1 – 2 ධර්ම දේශනාව බුද්ධංගල ආනන්ද හිමි, මෙහෙයවීම තලවතුගොඩ භාවනා මධ්‍යස්ථානාධිපති අධිකාරිගම සන්ත සුමන නාහිමි, 2.30 – 3 ගවයන් නිදහස් කිරීම හා රෝදපුටු හා කෘතීම පාද පිරිනැමීම, 3.30 – 4.30 ධර්ම දේශනාව, මෙහෙයවීම, ගම්පහ දිසාවේ අධිකරණ සංඝනායක, උයන්වත්තේ ඥාණාලෝක අනුනාහිම. 4.45 – 5.30 බෝධි පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී විනයාචාර්ය යටියන මංගල ඉසි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.