Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්‍ර ශ්‍රාවක මහා බෝධි විහාරයේ පෝදා විශේෂ සීල භාවනා පින්කම

කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා බෝධි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ සහ මාතර රතනපාල හිමියන්ගේ අනුශාසනා පරිදි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුග්‍රහයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන්වහන්සේලා මෙහෙයවන පෝදා විශේෂ පෝදා සීල භාවනා වැඩසටහන දුරුතු පෝදා සිට සෑම පුන් පෝදා දිනකම දවස පුරා පැවැත්වේ. එම පින්කම කොළඹ බෝධිඤාණ සභාව හා අග්‍රශ්‍රාවක මහා බෝධි විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය සංවිධානය කරනු ලැබේ. එදින උදෑසන 7ට සීල සමාදානය 7.30 - 8.00 කෙටි අනුශාසනාව 8.30 - 10 දහම් දෙසුම, 10 - 10.30 දහම් දෙසුම 10.45 - 11 බුද්ධ පූජාව පස්වරු 12.30 - 1.00 පිරිත් සජ්ඣායනය 1 - 2.30 දහම් දෙසුම 2.30 - 3.00 භාවනාව 3.30 - 4.30 ධර්ම සාකච්ඡාව 4.45 - 5.30 සත්බුදු වන්දනාව අග්‍රශ්‍රාවක ධාතු වන්දනාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.