Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

<% whichfile=ID & ".asp" Set fs = Server.CreateObject("Scripting.FileSystemObject") Set rs = fs.GetFile(Server.MapPath(whichfile)) Call ReadDisplayFile(whichfile) %>දුරුතු පූජෝත්සවයට කැලණියේ මහ පෙරහර 21 දා

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 15 වනදා සිට 18 වනදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වේ.

එම ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් 2007 නොවැම්බර් 13 වැනිදා සිට 2008 ජනවාරි 14 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්විණි. ජනවාරි 19 වනදා රාත්‍රී උඩමළුවේ පෙරහරද 20 වනදා රාත්‍රී දෙවැනි වීථි පෙරහරද ජනවාරි 21 වනදා රාත්‍රී 10 ට මහ පෙරහරද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.