Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පත් ඉරු නිදන් කිරීමට ඇරැයුම්

මිනුවන්ගොඩ නුවර පාරේ මිරිස්වත්ත අර්ජුනාරාමයේ ඉදි කෙරෙන නව චෛත්‍යයේ “දහම් පත් ඉරු” නිධන් කිරීමේ පින්කමට දායකවීමට කැමැති පින්වතුන්ට ඒ සඳහා ඉදිරිපත් වන්නැයි විහාරාධිපති හිමියන් හා කාර්ය සාධක සමිතිය ඉල්ලීමක් කරයි.

0112296433 න් වැඩි විස්තර දැනගත හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.