Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා අගැයීම් වැඩ සටහනේ

ත්‍යාග සහ සහතික පත් ප්‍රදාන උළෙල අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය ,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ,සබරගමු පළාත් සභාව , රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය “රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලය එක්ව සංවිධානය කරන දිවයිනේ දහ අට ලක්ෂයකට ආසන්න දහම් පාසල් සිසුන් අතරින් නිපුණතා පූර්ණ සිසුන් අගැයීමට ලක්කෙරෙන ශ්‍රී බුද්ධ වර්ෂ 2551 සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා අගැයීම් වැඩ සටහනේ ත්‍යාග හා සහතික පත් ප්‍රදාන උළෙල දෙසැම්බර් 30 වනදා පෙරවරු 8.30 ට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.