Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සද්ධර්ම කීර්ති ශ්‍රී පවරකිත්ති’ යන ගෞරව නාමයෙන් පිදුම' ලබන මතුගම ගුණරතන නා හිමියෝ

අක්මීමන තල්ගස්යාය ශ්‍රී අස්වත්ථාරාමාධිපති, ගාල්ල බෝපේ, සිරි පියරතන පිරිවෙන්හි කෘත්‍යාධිකාරී මතුගම ගුණරතන නා හිමියෝ මහනුවර මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාව වෙතින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී පවරකිත්ති’ යන ගෞරව නාමය සහිත ගාලු කඩවත් සතර සහ තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලද උන්වහන්සේ මෙම 23 වනදා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙතින් පිදුම් ලබන අතර අභිනන්දන උළෙල මෙම 24 වනදා පස්වරු 3 ට තල්ගස්යායේ අශ්වත්ථාරාමයේ දී නිකායත්‍රයේ මහා සඟරුවනෙහි සහ මැති ඇමැතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.