Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මොණරාගල මූලික රෝහලේ වසර 05 ක් පමණ සේවය කල, දැනට අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන වෛද්‍ය රනිල් ධර්මසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන නිසා ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කිරීමට මහනුවර වකුගඩු රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන් වහන්සේ නමක් හෝ පරිත්‍යාගශීලියෙක් ඇත්නම් පහත දුරකථන අංක වලට කථා කරන ලෙස ඉල්ලීමක් කැරේ. වෛද්‍ය චිමල සුජීව 071 – 2749306 - වෛද්‍ය දුනුසිංහ 077 - 7903122 - වෛද්‍ය දිල්ෂාන් වික්‍රමනායක 071 - 2777704 දුරකථන අංක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.