Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතිය පෝදා පින්කම්

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී උඳුවප් පෝදා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6.25 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම දෙහිගස්පේ සිරිවිමල හිමි, 7.00 සිල් ආවර්ජනාව. සංවිධායක කාවින්ද සිරිවර්ධන මහතා, 8.00 දහම් දෙසුම අතුරලියේ ජිනානන්ද හිමි, 9.30 විදර්ශනා භාවනාව, මෙහෙයවීම ජී. චන්ද්‍රා රණතුංග මාතාව.

පස්වරු 12.30 පුන් පෝදා සීල සමාජීය හමුව. මාර්ටින් ජයවර්ධන මහතා, 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, රණවිරුවන්ට සෙත් පතා, පැළෑනේ සුවිනීත හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වලස්ගල පඤ්ඤාසිරි හිමි, 3.00 දහම් දෙසුම, බණ්ඩාවෙල පඤ්ඤාසිරි හිමි, 5.00 විශේෂ දහම් දෙසුම, යටිගල ඤාණසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.