Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කළුතර බෝධියේ පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී උඳුවප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6.30 - 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව උණවටුනේ සිරිනන්ද හිමි, 8 - 9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10- 11.30 දහම් දෙසුම දේවමුල්ලේ කල්‍යාණවංශ හිමි, පස්වරු 1 - 3 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි, 3.15 - 4.30 දහම් දෙසුම මිල්ලෑවේ උපසේන හිමි.4.45 - 6 දහම් දෙසුම ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමි. 7.30 කේ.පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.