Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන උඳුවප් පෝදා පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව මහරගම මහින්ද හිමි, 10.00 - 11.00 ආරාධිත දේශනය, ශාන්ත ජෝතිවංශ මහතා, 11.00 බුද්ධ පූජාව.

පස්වරු 12.00 - 1.00 පිරිත් සජ්ජායනාව, 1.00 - 2.30 භාවනා දේශනය, ගාමිණී ප්‍රියන්ත මහතා, 3.00 - 4.00 දහම් දෙසුම, පාමංකඩ සෝභිත හිමි, 4.00 - 5.00 සූරියගොඩ සිරිධම්ම හිමි, 5.00 - 5.30 බුද්ධ වන්දනාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.