Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ පෝදා පින්කම

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රි ජයශේඛරාරාමයේ දී විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් උඳුවප් පුර පසළොස්වක පොහෝ දා සීල භාවනා වැඩ සටහන් මාලාවක් පැවැත් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.