Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මොරවක අලපලාදෙණිය ලියනගෙදරවත්ත නො: 143 හි පදිංචි කේ.කේ. විජේසිංහ මුදලි මහතා (28) වකුගඩු රෝගයෙන් පෙළෙන බවට වෛද්‍ය නිර්දේශය වී ඇත.

එක්දරු පියකු වන ඒ මහතා සුවපත් කර ගැනීමට ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කැරේ. 0775669997 , 0775679997 දුරකතන අංක වෙතින් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි.

---------------------------------

කඳානේ දකුණු බටගම 446 හි පදිංචි ඩී.එම්. විසිදාගම (54) මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත.

ඒ පොසිටිව් , ඒ නෙගටිව් , ඕ පොසිටිව් , ඕ නෙගටිව් ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් 0602104275 , 0715607250 , හෝ 0773689891 යන දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.