UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දින 365 දිවා රාත්‍රී පිරිත් දේශනාවක්

ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලනු ලබන කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විහාරයේදී එම බුද්ධ ප්‍රතිමා වහන්සේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බල ගැන්වීම සඳහාත් රට දැය සමය සුරකින වීරෝදාර රණවිරු සිත් සවිබල ගැන්වීම සදහාත් දිවා රාත්‍රී අඛණ්ඩ පරිත්‍රාණ දේශනාවක් දින 365 ක් මුළුල්ලේ පැවැත්වේ.

විවේක සුවයෙන් හා භාවනානු යෝගීව කටයුතු කරමින් පිරිත් දේශනා කිරීමට කැමති මහ සඟරුවනට එම ඓතිහාසික පිරිත් දේශානාවට වැඩම කරවන ලෙසද ඇරැයුම් කැරේ.

“තාරුණ්‍යයට හෙටක්” සංවිධානය සමග සෙල් පිළිම කමිටුව සංවිධානය කරන අතර 037 2252018 , 0602971356 විස්තර විමසිය හැකිය. කුරුණෑගල සිට කැප්පිටිපල බසයෙන් මොණරාගල විහාරයට පැමිණිය හැකිවේ.

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]