Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඔබට වකුගඩුවක් අවශ්‍ය ද?

රෝගියකු සුවපත් කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතුව ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයකු ඉදිරිපත් වී සිටී. ඔබ ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු වකුගඩු රෝගියකු නම් මෙහි පහත සඳහන් විස්තර අප වෙත එවීමෙන් එම පරිත්‍යාගය ලබා ගැනීමට අවස්ථාව තිබේ.

රෝගියාගේ නම, ලිපිනය, දුරකථන අංකය, වයස හා පෞද්ගලික තොරතුරු වකුගඩුවක් බද්ධ කළ යුතු බව දැක්වෙන වෛද්‍ය නිර්දේශයේ පිටපතක්, රෝගියා පිළිබඳව තොරතුරු ලබාගත හැකි ඥාතියකු නොවන අයකුගේ නම, ලිපිනය, තනතුර, හෝ තත්ත්වය, දුරකථන අංකය මේ තොරතුරු එවිය යුතු ලිපිනය

බුදුසරණ කර්තෘ,
ලේක්හවුස් මන්දිරය
අංක 35, ඩී.ආර්.විජයවර්ධන මාවත
කොළඹ 10


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.