Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

නො. 791, කොළඹ පාර, කුරණ, මීගමුව ලිපිනයේ පදිංචි පී. අනෝමා ජයවීර මහත්මිය (අවු.38) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ සඳහා “ඒ “ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම කඩිනමින් අවශ්‍ය බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය රුසික ලැනරෝල් මහතා පවසයි. දෙදරු මවක් වන ඇයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු හෝ ඒ සඳහා මුදල් ආධාර කිරීමට කැමති අයෙකු සිටී නම් ඉහත ලිපිනයට හෝ මහජන බැංකුව කටුනායක ශාඛාවේ ගිණුම් අංක 276 – 2 – 001 – 6 – 4536147 ගිණුමට බැරකරන ලෙසට ඇයගේ ස්වාමියා වන ඒ.ඒ. කුමාර මහතා ඉල්ලීමක් කරයි.

දුරකථන අංක – 041 – 2229960 / 072 – 3503031 විස්තර දැනගත හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.