Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාවින්න රජමහ විහාරයේ ඉල් පුන් පෝදා පින්කම්

නාවින්න රජමහ විහාරයේ ඉල් පුන්පෝදා පැවැත්වෙන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6, සීල සමාදානය හා බුද්ධ වන්දනාව, මෙහෙයවීම පරදන්ඩේ ඉන්දරතන නාහිමි, 7.15 ජාතක කථාව ඇසුරෙන් ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම කුමාරගම අස්සජී හිමි, 8 භාවනාව, මෙහෙය වීම පණ්ඩිත රන්පත්විල විමලරතන හිමි, 9 ධර්ම දේශනාව, හෑදෙණියේ රතන ජෝති හිමි, 10.15 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම සුගතපාල මහතා, 11 බුද්ධ වන්දනාව, මෙහෙයවීම පන්සල් ගොඩැල්ලේ ධර්මරතන හිමි, පස්වරු 1 උපාසක උපාසිකා සමිතිය, 2 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම හෑදෙණියේ රතන ජෝති හිමි, 3.30 ධර්ම දේශනාව, පුස්සැල්ලේ සාරද හිමි, 4.30 භාවනා ප්‍රගුණ කිරීම, මෙහෙයවීම කුමාරගම අස්සජී හිමි, 6 බුද්ධ වන්දනාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.