Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බෙන්තොට, වඩුමුල්ල, ගලපාත, පදිංචි එච්. ඩබ්. අමිත චමින්ද කුමාර මහතා කොඳු ඇට පෙළෙහි ආබාධයකින් පසුවෙයි. ඒ සඳහා ශල්‍යකර්මයක් කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිර්දේශ කර ඇත. ඒ වෙනුවෙන් හාරලක්ෂ පනස්දහසක මුදලක් වැය වෙන අතර එම මුදල සොයා ගැනීම ඔහුට දැඩි අපහසුවක් ව පවතී. ඒ වෙනුවෙන් දානපතීන්ගේ උපකාරය ඔහු අපේක්ෂා කරයි. ඒ සඳහා සම්පත් බැංකුවේ කළුතර ශාඛාවේ අංක 107953121278 දරණ ගිණුමට හෝ 0773358076 දරණ දුරකථන අංකයට ඇමතීමෙන් ඔබට උපකාර කළ හැකි බව කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.