Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත නා හිමියෝ 83 වන වියට පා තබති

මොරටුව එගොඩඋයන ශ්‍රී ජිනෙන්ද්‍ර චෛත්‍යාරාමාධිපති රාජකීය පණ්ඩිත “ශ්‍රී සාමාග්‍රී වාගීශ්වර සාහිත්‍ය කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද” නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ 83 වන ජන්ම දිනය මෙම 19 වන දාට යෙදී ඇත. ශාසනික හා සාමාජික ඉමහත් මෙහෙවරක යෙදී සිටින උන්වහන්සේ ප්‍රකට ග්‍රන්ථ කතුවරයකු ද වන අතර, ගිහි පැවිදි සමාජයේ මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටින මහ තෙර නමකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.