Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පාසල් ශ්‍රේණි විභාගය 25 දා

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය 2007 නොවැම්බර් මස 25 වෙනි ඉරිදා දිවයිනේ පිහිටි විභාග මධ්‍යස්ථාන 5493 කදී පැවැත්වේ.

මේ වන විට ප්‍රවේශ පත්‍ර සහ ප්‍රශ්න පත්‍ර විභාග ශාලාධිපතිවරුන් වෙත තැපැල් මගින් යවා ඇතැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය කියයි. මේ පිළිබඳ ගැටලුවක් ඇතොත් කරුණාකර 011 – 2695786 දුරකථන අංකයෙන් විමසන්නැයිද එම සංගමය කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.