UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට වන්න

මයිලපිටිය, ගල්ලිද යන ලිපිනයෙහි පදිංචි ලසන්ත අසේල තිලකරත්න (17) යන සිසුවා දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන බවත්, ලේ පිරිසුදු කිරීමේ ප්‍රතිකාරයෙන් පසු වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් මහනුවර මහ රෝහලේ වකුගඩු විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්. එම්. වසිල් මහතා පවසයි.

අසේල සිසුවාට ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති කෙනෙකු හෝ හිමිනමක් සිටී නම් ඉහත ලිපිනයට හෝ පහත සඳහන් දුරකථන අංකයන්ට අමතන ලෙස ඉල්ලා සිටියි. 0662-807618, 077 5519624 දුරකථන අංක වේ.

 

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]