Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ද බුඩිස්ට් (බෞද්ධයා) රූපවාහිනී නාලිකාවේ

වප් පසළොස්වක පොහොය දින සජීවී විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරයේ සිට

වැඩසටහන

පෙරවරු 6.30 – 7.15 සිල් සමාදන් කරවීම, අනුශාසනාව, භාවනාව හා බුද්ධ වන්දනාව මෙහෙයවීම, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි,

8 – 9 ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන මෙහෙයවීම, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි,

9 – 10 ධර්ම දේශනාව මෙහෙයවීම, විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පණ්ඩිත ආරියවංශාලංකාර නාහිමි,

10 – 11 ධර්ම සාකච්ඡාව මෙහෙය වීම - කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි දායක සභාවේ ගිහි අනුශාසක හා සම්මාන සභාපති අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා,

11 – 11.15 බුද්ධ පූජාව, මෙහෙය වීම - කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී බුත්තල සමිතවංශ හිමි,

පස්වරු 12 – 1 ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙහෙයවීම – වජිරාරාම වාසී හෙට්ටියාවල රතනසාර හිමි, පිළියන්දල ධම්මික හිමි බුත්තල සමිතවංශ හිමි,

1 – 2 ධර්ම දේශනාව මෙහෙයවීම -පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානවාසී කම්මම්ඨානාචාර්ය දාස්වත්තේ සුමනසීල නාහිමි,

2 – 3 ධර්ම දේශනාව මෙහෙයවීම ගලිගමුවේ ඥානදීප හිමි,

4.30 – 5.30 බෝධි පූජාව හා සිල් පවාරණය යටියන මංගල ඉසි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.