| බුදුසරණ අන්තර්ජාල කලාපය 
	
		| මාඑළියේ සෝරත හිමියෝ 
			නායක පදවි ලබති
			 අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ 
			විංශද්වර්ගික සුධර්මා නම් කාරක සංඝ සභාව වෙතින් ශ්‍රී මංගල පිරිවෙන් 
			විහාරාධිපති ශාස්ත්‍රපති මාඑළියේ සෝරත හිමියන් වෙත වයඹ පළාතේ උප 
			ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳව අක්තපත්‍ර ප‍්‍රදානය ඉකුත් 29 වනදා 
			කුප්පියාවත්තේ ජයශේඛරාරාමයේ දී සිදු කැරිණි. |  | 
					
						|  |  
						| 
	
		
			| 
	
		| බිනර අව අටවක
 බිනර අව අටවක 
					පෝය ඔක්තෝබර් 03 වන දා බදාදා පූර්ව භාග 04.18 ට ලබයි. 04 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.09 දක්වා 
					පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 03 වන දා බදාදාය.
 
 මීළඟ පෝය ඔක්තෝබර්
 10 වන දා බදාදා ය.
 |  
		| 
 |  
		| 
			
				
					|  |  
		| 
		 අව 	අටවක |  
		| ඔක්තෝබර් 03 |  
		| 
		 අමාවක |  
		| ඔක්තෝබර් 10 |  
		| 
		 පුර අටවක |  
		| ඔක්තෝබර් 19 |  
		| 
		 පසෙලාස්වක |  
		| ඔක්තෝබර් 25 |  
		|  |  |  |  |  
						|  |  |