Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වළගෙදර සුගතධීර හිමියෝ නායක පදවි ලබති

ඇල්පිටිය කැටපල අභයසෝභිත ධර්මායතනාධිපති වළගෙදර සුගතධීර හිමියන් වෙත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ස්වාමීද්‍රවර ප්‍රමුඛ මහ සඟරුවන විසින් ජිනවරවංසාලංකාර සුගතපාලවංශද්ධජ සුමනරංසි විමලසිරි විනය කීර්ති ශ්‍රී ධර්ම ශාස්ත්‍ර විභූෂණ යන ගෞරව නාමය සහිත බටහිර බෙන්තර වලල්ලාවිට කෝරළයේ හා පස්දුන් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය ඉකුත් දා (29) කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී සිදු කැරිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.