Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී බිනර පෝදා දවස පුරා වැඩි හිටි සීල සමාදානය මෙහෙයවීමෙන් ආගමික වතාවත් සිදු කැරේ.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව ගබ්වෙල වජිර හිමි. 8 - 9 භාවනා වැඩ සටහන මෙහෙයවීම කිරින්දේ සද්ධානුසාරී හිමි. 9 - 10 දහම් දෙසුම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මල්වානේ චන්දරතන හිමි. 10 - 11 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා 11 බුද්ධ පූජාව බොරලැස්ගමුවේ පදුම හිමි. පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ හක්මන දමිත හිමි.

1 - 2 දහම් දෙසුම පදලංගල ධම්මදේව හිමි. 3 - 3.45 දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි 4 - 5 දහම් දෙසුම පොන්නිලම රතනපාල නාහිමි. 5 - 6 දහම් දෙසුම පාණදුරේ පසන්න හිමි.

6 - 6.30 බෝධි පූජාව මහඔය අනුරුද්ධ හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.