Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් බිනර පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කැරේ.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය අනුශාසනාව තිරිකුණාමලයේ ආනන්ද අනුනාහිමි, 8 - 9 භාවනා වැඩ සටහන මෙහෙයවීම වැලිමඩ පසන්න මානස හිමි.

9- 10 දහම් දෙසුම ගුරුදෙණියේ උදිත හිමි. 10 - 11.15 අනුශාසනාව මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන සහ පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ යක්කලමුල්ලේ පවර හිමි. 1 - 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි. 2- 3 විශේෂ දේශනය අනගාරික ධර්මසේකර තුමා . 3 - 3.45 ධම්මපදය දොඩම්ගොඩ අස්සජි නාහිමි. 4- 5 ධර්ම දේශනාව ගබ්වෙල වජිර හිමි. 5 - 6 දහම් දෙසුම කිරින්දේ සද්ධානු සාරී හිමි. 6 - 6.30 බෝධි පූජා මහඔය අනුරුද්ධ හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.