Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පින්කම්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී බිනර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම බෝගහවැව රතන හිමි, 8 - 9 දහම් දෙසුම කඩවැද්දුව පේමරතන හිමි. 9 - 10 දහම් දෙසුම වහුමුවේ විජයවංස නාහිමි, 10 - 11 දහම් දෙසුම උඩුවේ ධම්මාලෝක හිමි, 11 - 11.15 බුද්ධ පූජාව මොරවක ශාන්ත හිමි, පස්වරු 1 - 30 - 2.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම සුසිල් ශාන්ත කුමාර මහතා 3 - 4 දහම් දෙසුම කණුමුල් දෙණියේ සුමංගල හිමි, 4 - 5 දහම් දෙසුම සූරියවැව සෝමානන්ද හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.