Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුවන්වැලි මහ සෑ මළුවේදී සීල සමාදාන පින්කමක්

අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී මෙම 29 වනදා පස්වරු 6 සිට පසුදා පහන් වනතුරු සීල සමාදාන පින්කමක් සපුවිද විහාරාධිපති නා හිමියන් හා වැහිගල ශ්‍රී ධර්මරාජ විහාරාධිපති නාහිමිවරු ඇතුළු වැහිගල, ඇල්කඩුව, උඩංගමුව, හපුවිද, උඩතැන්න ආදී ප‍්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.