Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධාලෝක පිරිවෙනේදී පින්කම් රැසක්

කුරුණෑගල බෞද්ධායතන පිරිවෙනට වසර අසූ හයක්, සපිරීම සහ එම විහාරාධිපතිව වැඩ විසූ මහෝපාධ්‍යාය කුරුණෑගල අංගීරස මාහිමියන්ගේ 15 වැනි ගුණ සමරුව නිමිත්තෙන් බෞද්ධායතන පිරිවෙනේදී 19 වැනිදා සිට 21 වැනිදා දක්වා පින්කම් හා උත්සව මාලාවක් පැවැත්වේ.

බෞද්ධාලෝක පිරිවෙන් විහාරාධිපති ගල්නෑවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි 19 වනදා ති‍්‍රවිධ හමුදාවට හා පොලීසියටත් රටවැසි, ජනතාවටත් සෙත්පතා බෝධිපූජාවක් ද පසුදා ශතාධික සංඝගත දක්ෂිණාවද 21 වනදා පෙරවරු වේ නිවාසාන්තර තරග හා සහතික ප‍්‍රදානයද සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.