Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මොරටුව, කඩලාන, කෝවිලපාර , නො: 33/ 3 හි පදිංචි , එම්.ජේ. මෙන්ඩිස් මහත්මිය 56 වැනිවියේ පසුවන අතර වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත. එබැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් ඉහත ලිපිනයට හේ 2652441 යන දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

********

මීගමුව මූන්නක්කරයේ නො, 68/1 රෙජින් පාරේ පදිංචි කේ. එන්.එෆ්.පී. ජූඩ් ප‍්‍රනාන්දු වන අවු. 43 වයසැති , දෙදරු පියා දරුණූ වකුගඩු ආබාධයකින් පෙලෙන බව, කොළඹ මහා රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා පවසයි. ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් 031 - 2226177 / 071 - 6287049 දන්වා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට පිහිටවන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.