Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බේරුවල සෝභිත හිමියන්ට ඕස්ට්‍රේලියාවේ සංඝනායක ධූරය

 

ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් බෞද්ධ විහාරාධිපති බේරුවල සෝභිත හිමියන් වෙත අමරපුර මහා නිකාය මගින් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්ත පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ පුණ්‍යොත්සවය බේරුවල අභිනවාරාමයේදී නොබෝදා පැවැත්විණි. එහිදී පාරිසරික හා ස්වාභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා නා හිමියන්ට විජිනි පත පිළිගැන්වූ අවස්ථාව. ඡායාරූපය - කළුතර විශේෂ - සැම්සන් පේ‍්‍රමසිරි

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.