UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් නිකිණි පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

එදින(28) පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි. 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම කිරින්දේ සද්ධානුසාරී හිමි. 9 - 10 දහම් දෙසුම කළුතර ජිනාරාම නාහිමි, 10 - 11 අභිධර්ම කථාව පියදාස මුතුගම මහතා . 11 බුද්ධ පූජාව මෙහෙයවීම පාදුක්කේ සුජිත හිමි. පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ ගම්පහ ඤාණාවාස හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව වැලිමඩ පසන්නමානස හිමි. 2 - 3 දහම් දෙසුම අලුත්ගම විපුලඤාණ හිමි. 3 - 3.45 දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි. 4 - 4.45 අනුශාසනය පාණදුරේ පසන්න හිමි, 4.45 - 6 දහම් දෙසුම ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නාහිමි. 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]