Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් නිකිණි පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව මෙහෙයවීම කිරින්දේ සද්ධානුසාරී හිමි, 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි. 9 - 10 දහම් දෙසුම දිවියාගහ යසස්සි නාහිමි.

10 - 11.45 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12. 25 - 12. 30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 -1 පිරිත් හා තෙරුවන් ගුණ හක්මන මධුරධම්ම හිමි.

1 - 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාන හිමි 2- 3 විශේෂ දේශනය ආචාර්ය ප‍්‍රනීත් අභයසුන්දර මහතා 3 - 3.45 ධම්ම පදය ගබ්වෙල වජිර හිමි. 4 - 5 දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. 5 - 6 දහම් දෙසුම දියතලාවේ පියදස්සී හිමි. 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.